මහා හයියෙන් හිනාවෙන්න...
මට මංම වෙන්න...
නිදහස් ජීවිතේ හුස්මක් ගන්න...
මේ හැමදේටම ඉඩක් හදලා දුන්නෙ ඔයා...
වැරදුණු ජීවිතේ අලුතින් හදාගන්න...
ආයෙ වැරදීමක් නොවෙන්න වග බලාගන්න...
මාව ඇවිලෙද්දි නිවන්න...
ඔව් මේ හැමදේටම ඉඩක් හදලා දුන්නෙ ඔයා...
" ඉතින් මේ හැමදේම අයිති ඔයාටද..? "
මං අහන්නෙ මගෙ ජීවිතේ...
මගේ මේ ආත්මෙම අයිති ඔයාට විතරමද..?
ඒක එහෙම නුවුණොත් තමා මට පුදුම...
ඒක එහෙම වෙන්නම ඕන...
මේ මගෙ ආත්මෙම ඔයාගෙ වෙන්නම ඕනි...
කොටින්ම කිව්වොත් මගෙ හුස්මක් ගාණෙම ඔයා තව ලස්සනට හිනාවෙන්න ඕන...
එච්චරයි මට ඕනි...
• ඔයා වෙනුවෙන්ම ජීවත් වෙන්න...
🤍🌙"
@kathalokaya 💕