ගෑණියක් හොයන්නෙම ආදරණීය පපුවකට තුරුල් වෙලා...
හදවතේ ඇවිලෙන දාහක් ප්රශ්න ඒ පපුව අස්සෙ ඉදන් කියල හිත නිදහස් කරගන්න...
නොතේරෙන හැගීම් ගොන්නක් එක්ක හැගීම්වලට ඇදට නගින ආදරයක ට වඩා....
ගෑනියක් ව තේරුම් අරන් ඒ ගැණිගෙ පපුව අස්සෙ තෙරපෙන වේදනාවල් ඇහුම්කන් දෙන පිරිමියෙක් කියන්නෙම.
ගෑණිය ක් ව නිවන්න පුලුවන් අවුසදයක්...
එහෙව් පිරිමියෙක් ලබන්නත් ගෑණියක් පින් කරන්නෝනි..
පිරිමියා ව ඉවසන තරමට ගැණියක් හොයන්නෙම ආදරයක් ඇතුලෙ හොද සවන්දෙන්නෙක් .🫶🙃👣
*ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්* 🤎
" හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"
𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤
2025.02.10
@kathalokaya 💕