දැනිලා තියෙනවද?
ඔයා වැඩියෙන්ම ආදරේ කරන කෙනා වෙන කෙනෙකුට ආදරේ කරද්දී දැනෙන හැගීම
මං නම් කියන්නේ,
කෙනෙක්ට ආදරේ හිතුනොත් ඒක ඒ වෙලාවෙම කියන්න
මොකද ඔයා ඒක කියන්න කල් දාන්න දාන්න එයාගේ හිත වෙන කෙනෙක් සින්නක්කරේටම ලියා ගනිවි
එහෙම වුනොත්,
විදවන්නේ ඔයා...
එදාට ඔයාගේ හිත හදන්න කවුරුත්ම නෑ
✍️ නදීෂා හංසමාලි
@kathalokaya 💕