ඔයාගෙන් msg එකක් එනකං
මං බලන් ඉන්න තරම් ඔයා දන්නව නම් කොච්චර වැඩ තිව්නත් ඒ මැසේජ් එක පරක්කු කරන් නෑ....
එන notification එකක් ගානේ Screen එක on වෙද්දී ඒ හැම සැරයක් ම phone එක බලන බව ඔයා දන්නවා මගේ ආදරේ තරම ඔයා කවදාවත් අහන් නෑ...
ඔව්
මං ආසම notification එක ඔයා
... Nishu...
@nishu_0924
@kathalokaya 💕