කොච්චර ප්රශ්න ආවත් අපි ළගින් ඉදපු කාලයක් තිබුනා..
කොච්චර රිදුනත් එකට කතා කරලා ඒ ප්රශ්න විසදගතපු කාලයක් තිබුනා..
ඒ හැමදේට ම තිබුනේ
ළගින් රැදෙන්න තිබුන වුවමනාව....
ඒත්
ඔයාට ඒ වුවමනාව නැති වුනා..
ඉතින් මාව එපා වුනා 🩶
.. Nishu..
@nishu_0924
@kathalokaya 💕
කොච්චර රිදුනත් එකට කතා කරලා ඒ ප්රශ්න විසදගතපු කාලයක් තිබුනා..
ඒ හැමදේට ම තිබුනේ
ළගින් රැදෙන්න තිබුන වුවමනාව....
ඒත්
ඔයාට ඒ වුවමනාව නැති වුනා..
ඉතින් මාව එපා වුනා 🩶
.. Nishu..
@nishu_0924
@kathalokaya 💕