🛑 කතාලෝකය පලවෙමින් පවතින හොඳම නවකතාව තේරීම සඳහා නිර්දේශිත නාම භාර ගැනීම 🛑
💭 කතාලෝකය කියන්නෙම ඉතින් කතා වලින් පිරිච්ච තැනක්නෙ....
ලස්සනට වචන එකතු කරන කතා කාරයො ගොඩක් එක්ක තමයි අපි මේ ගමන යන්නෙ...
ඉතින් මේ ලස්සනට කතා ලියපු ඔයාලගෙ අවස්තාව....
📣 " කතාලෝකයේ පලවෙමින් පවතින හොඳම නවකතාව "
ඔන්න පාඨක මනාපයෙන් තෝරන්නයි යන්නෙ...
ඉතින් ඇයි තවත් බලන් ඉන්නෙ...
♥️ එවන්න ඔයාගෙ ලස්සන නවකතාවේ නම "පලවෙමින් පවතින නවකතාවට ඉදිරිපත් කිරීම " ලෙස සඳහන් කර ,
@kathalokaya_bot ට
ඔයාගෙ ලස්සන නමත් එක්කම....
(ඔයාගෙ කතුවර නම අමතක කරන්න එපා)
ජනවාරි 31 වෙනකල් විතරයි ඔයාලට කල් තියෙන්නෙ.....
ඉක්මන් කරන්න.
කතාලෝකයේ හොඳම පලවෙමින් පවතින නවකතාවේ හිමිකාරයා වෙන්න...
වැඩි විස්තර සඳහා @kathalokaya_bot වෙත සම්බන්ධ වන්න
@kathalokaya 💕