The LIFE_Official™


Channel's geo and language: Iran, Tamil
Category: Psychology


නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Related channels  |  Similar channels

Channel's geo and language
Iran, Tamil
Category
Psychology
Statistics
Posts filter


Forward from: Monday Folder 🇱🇰
‼️ මෙන්න Telegram එකේ Activate  හැමෝටම කරන නිවේදනයයි.‼️

Telegram එකේ ඔයාලට ඕන Channel  Search 🔍 කරලා හොයාගන්න අමාරුයිද?.💬ඔයලට මේකෙන්,👇

ඔයලා කැමතිම ෆිල්ම්🎥 & කාටුන්🎨 ,Status📲,ක්‍රිකට්🏏,Education📓, Knowledge⏳, සිංහල සිංදු🎶,Fashion🎯,Mems🔞,නවකතා📖,Wallpaper☘,E Money💸,Free Internet🚀


🏅මේ වගේ ගොඩක් දේවල්
තියෙන 💯 Free Package එක අර ගන්න පහළ 🎲Button එක Click📲 කරලා Add කර ගන්න.💤


මගේ වීනස් !
ඔයාගෙ හාදු අධි රහයි...

දන්නවද ?
ඔයා ලඟ දැනෙන සනීප සුවඳ හරි ප්‍රේමණීයයි...
හුස්ම ගන්න කතා අස්සෙත් හීනිවෙන , ආයෙ හිනාවෙන දිගටි ඇස් අස්සෙ පිරුණු ආදරණීයම කතන්දර දන්නෙ මං විතරයි...

සත්තටම ඩොපමීන් පෙත්තක් වගේ ඔයා මට...
හිනා වෙන්නත් හේතු අහේතුකවම උපද්දවන...

අධිමාත්‍රාවෙන් ගත්තත් මාව මත් නොවෙන...
සතුටු පෙත්තක් ඔයා මගෙ කතාවට...

හේතු විරහිත බැඳීම් අස්සෙ හේතු කූද්දවන...
ඔය සනීපදායකම පිරිමි පපුවට පුළුවන් මාව දහස්පාරක් නිවන්න...

ඉතින් මගෙ වීනස් ,
ඔයා දන්නවද කාත් කවුරුත් නැතිවාම මට ඔයාව මතක් වෙන වාර ගාණ...

මං හිතන්නෙ ඔව්...
ඔයා දන්නවා ඒ වාර ගාණ දහස් ගාණක් වෙන විත්තිය...

ඒකමයි නේද සනීපදායක හුළඟ එක්ක අධි රහට මේ ඩොපමීන් පෙත්ත මේ තරමටම රස !


🌙☄️ "

@kathalokaya 💕


ඔයා ඒ අහසට පැලෙන්න ආදරේ කරාට...
මට ඔය අහසට ආදරේ කරන්න බෑ යශ්...

අහසට ආදරේ කරන උන් කෝටි ගාණයි...
පොළොවට ආදරේ කරන උනුත් ඒ ගානමයි...

ඉතිං මට කියන්න යශ්...

ආදරෙන් පිරෙන්න විදින උන්ටම
මං ආදරේ කරන්න ඕනෙ මොකටද ?

මට ඕනෙ ආදරේ ගෑවෙන්නෙවත් නැතුව
මැලවිලා යන දුප්පත් මලකට ආදරේ කරන්න...

ඒත් කැලෑ මල් වලටත් ආදරේ කරන්න
මිනිස්සු ඉන්න මේ කාලේ මං කාට කියලා
නම් ආදරේ කරන්නද ?

ඉතිං කියන්න යශ්...

කාගෙන්වත් ආදරයක් නැතුව
මැලවිලා යන මටම ආදරේ නොකර
මං ආදරේ පැලෙන්න තියෙන උන්ට
ආදරේ කරන්න ඕනෙද.. ?


🤍🥀





𝙻𝙾𝙾𝙽𝙰... ♡

@kathalokaya 💕


Forward from: Sunday vip Folder ™ 🇱🇰
Video is unavailable for watching
Show in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද

මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි

🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ

‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

             Activate කර ගන්න


Forward from: 🏅 සෙනසුරාදා vip Folder ™ 🇱🇰
🔤🔤🔤🔤🔡🔡🔡🔡

ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️

🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram company එක විසින් සතියක් සදහා teligram primium Free.. 🎁

💙 අවුරුද්දකට වැඩියෙන් ඔයාත් teligram use කරන කෙනෙක්නම් යට claim button එක ඔබන්න පැය 24 ක් තුල ඔබටත් premium ලබාගත හැකිය...💎


🙂🫶🖇

ආදරේ සුන්දරයි කිව්වට...


කාලෙත් එක්ක ආදරේ කරන මිනිස්සු වෙනස්වෙද්දි....

හදවතට ඇබ්බැහියක් වෙනකම්ම ආදරේ දීලා...


නොකියම අතාරිද්දි🙂....

හදවත හඩන තරම් දන්නෙ තමන්ම විඝරයි😊


*ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්* 🤎


" හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"


𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤


2025.02.28

@kathalokaya 💕


හුස්මකත් උබව ලියවුණා එදා !

උබ එක්ක පොරබදද්දි
මට වාරු නැති උනා...
උබේ තනි වාරුවෙන්
මං මාව සැනසුවා...
නැති හුස්මකත් තියෙන
ලිහිල් පොට ලිහ ලිහා...
තව තවත් මං උබට
වහ වැටුණා පේ වෙලා...

කියාගන්නට නොහැකි
කතන්දර හිර උනා...
දෙතොලතරෙ හිර උණත්
අධි රහට ලිය වුණා...
දැණුන හැම අංශුවම
උබට පිං තිය තියා...

මං උබට කියන්නම්
හුස්මකත් උබව ලියවුණා එදා !



අංජු _ 🩵

@kathalokaya 💕


Forward from: Monday Folder 🇱🇰
‼️ මෙන්න Telegram එකේ Activate  හැමෝටම කරන නිවේදනයයි.‼️

Telegram එකේ ඔයාලට ඕන Channel  Search 🔍 කරලා හොයාගන්න අමාරුයිද?.💬ඔයලට මේකෙන්,👇

ඔයලා කැමතිම ෆිල්ම්🎥 & කාටුන්🎨 ,Status📲,ක්‍රිකට්🏏,Education📓, Knowledge⏳, සිංහල සිංදු🎶,Fashion🎯,Mems🔞,නවකතා📖,Wallpaper☘,E Money💸,Free Internet🚀


🏅මේ වගේ ගොඩක් දේවල්
තියෙන 💯 Free Package එක අර ගන්න පහළ 🎲Button එක Click📲 කරලා Add කර ගන්න.💤


Video is unavailable for watching
Show in Telegram
▇▇▇‼️ATTENTION‼️▇▇▇

🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ
🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ    🤍ɴᴏᴛᴇꜱ
🧡ᴇꜱʏᴛɪᴘꜱ           🧡Qᴜᴇꜱᴛɪᴏ


✔️Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,❝ TELEGRAM STUDY PACKAGE ⚡️❞එකක්😄 ඔන්න අපි ඔයාලට ගෙනාවා ✉️

මේ වගෙ එකී මෙකී නොකී   දේවල් තියෙන මේ පැකේජ්
😎 එක සම්පුර්ණයෙන්ම 💯✔️

👑සීමීත පිරිසකට විතරයි ගන්න පුලුව.න්ඉක්මන්
🌟කරන්න,පහළ BUTTON☄️ එකෙන් පැකේජ් එක ගන්න💙

Add you're channel+
🔗


Forward from: 🏅 සෙනසුරාදා vip Folder ™ 🇱🇰
Video is unavailable for watching
Show in Telegram
❗️❗️❗️❗️❗️❗️

⭐️SPECIAL OFFER ⭐️

❤️‍🔥👀ඔයාලට සුපිරිම වාසියක් ඇරන් අපී මේ පාර අවා💪

👻💖 ගොඩක් අය Faks Teligrame📱 Accout, 📱Whatsapp Acc හදනවා දැක්කට හදන්නේ කොමද කියලා දන්නේ නැනේ ඔයාලා💫💎

🌕📍අපී ඔයාලටත් කියලා දෙන්නම්
වැඩේ
➡️මෙක කරන්නෙ Teligrame Bot කෙනෙක් හරහා🦢 ඔයාලටත් මේ Bot ගෙන් Accout එකක් හදලා COIN එකතූ කරගෙන මේ Number ගන්න පුලුවන් Free🔝⭐️

🎉ඉතින් මෙක හැමොටම Public දිලා තියෙන දෙයක් ගොඩක් අය Magic වගේ දැක්කට 👻

👻🕯හරී ඔයා මේ Numbers ගන්න කලින් කරන්න දෙයක් තියනවා ඔයා මුලින්ම යට Button එක ඔබලා එන Channels අතරේ 💎𝐌 𝐑 - 𝐀 𝐋 𝐄 𝐗 - 𝐈 𝐃 𝒑𝒓𝒐𝒈𝒓𝒂𝒎𝒎𝒆𝒓 🇱🇰 කියන Channel එකේ තියේ මේ Bot...

😁එකල්ල ඔයා මේ BOT start කරලා එන Channel 3නට Join වෙලා Verify කරන්න එකල්ලා Coins එකතූ කරගෙන Numbers ගන්න✈️

FAKE NUMBER


එලොව ගොස් මෙලොව ඒම

පසුපස ආවා ඔහු උබෙ රුව සොයා
රැවටුණා නුඹ ඒ ආදරේ යැයි කියා
ගොන් බඳිනකණුවක් මෙන් උබ එදා
ගියා ඌ එක්ක වැල්ලෙ රූම් සොයා
අනේ දැන් මාසයක් නේද නගා
උබ දැනෙනව බය් ටිකෙන් ටික වැඩිවෙලා
ඌ හෙනට දැන් බිසී වෙලා සති ගනන් උබව මඟ අරිනවා
ක්ලාස් කට් කරන් උබ ඌ සොයා යනවා
උබ ගෙදර මිදුලට අඩිය තියනකොට පස්සා දොර හෙමින් ඇරෙනවා
අදත් උබ පිලිතුරක් නැතුවම ගෙදර යනවා
දිනෙන් දින කාලය ගෙවෙනවා
මෙන්සසුත් නෑ මාසෙකින් උබට බය හිතෙනවා
මැරෙන නොමැරෙන කතා දහසක් හදවත කියනවා
මහා ගින්නක් හිතේ හංඟන් උබ නිදනවා
උදෑසන උබ ගිනිගොඩ හිස තබන් ආයෙ නැගිටිනවා
වොෂෲමයේ කොමඩයේ උබ නිදිමතේ වාඩිවෙනවා
අනේ වාසනාවන් උබට මෙන්සස් වෙනවා
ආයේ ආයෙ මාසයක් විදපු දුක සිහිවෙනවා
මින් මතට ආයේ සංසාරෙකට කොල්ලෙක් ඈ නොපතනවා



හස්ති🥀🐘

@kathalokaya 💕


Forward from: Telegram Official
Telegram💜 එකෙන් Valentine🫀 එකට දුන්න මේ offer🥁 එක තාම claim💪 කරේ නැද්ද ?🤓

අද රෑ 12⚡️ න් පස්සේ මේ Gift👑 ලින්ක් එක Expired🧠 වෙනවා

⛓️ ගත්තේ නැති අය යට ලින්ක් එකෙන් ගිහින්❤️ claim✔️ කරා ගන්න 🎁




▇▇▇‼️ATTENTION‼️▇▇▇

🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ
🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ    🤍ɴᴏᴛᴇꜱ
🧡ᴇꜱʏᴛɪᴘꜱ           🧡Qᴜᴇꜱᴛɪᴏ


✔️Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,❝ TELEGRAM STUDY PACKAGE ⚡️❞එකක්😄 ඔන්න අපි ඔයාලට ගෙනාවා ✉️

මේ වගෙ එකී මෙකී නොකී   දේවල් තියෙන මේ පැකේජ්
😎 එක සම්පුර්ණයෙන්ම 💯✔️

👑සීමීත පිරිසකට විතරයි ගන්න පුලුව.න්ඉක්මන්
🌟කරන්න,පහළ BUTTON☄️ එකෙන් පැකේජ් එක ගන්න💙

Add you're channel+
🔗


ඔයා එක්ක මේ ගෙවෙන හැම මිලිතප්පරේකටම මං නොසෑහෙන්න ආදරේ කරනවා...

ඔයා එක්ක ඉද්දි මේ දැනෙන නිදහස , හිතට දැනෙන ඒ කියාගන්න බැරි සැනසීම මේ හැමදේකිම්ම මට දැනෙන්නෙ අපේ ආදරේ...

" මේ ලෝකෙ කවුරු නැතත් ඔයාට මං ඉන්නවනෙ...! "

මං අහන්න ආසම ඒ වචන ටික...
මොන දෙයක් සිද්ධ උනත් ඔයා හැමදාම මාව හරි ලස්සනට හිනස්සලා මට හිනාවෙන්න හේතුවක් උනා...
ඔව් ඒක ඉස්සර ඉදම්ම ඔයා මට දුන්න දෙයක්...

සැනසීමෙන් තමන්ගෙ දේවල් හංඟන්නැතුව කියන්න පුළුවන් පිරිමියෙක් මුණගැහෙන එකම නෙමෙයි , ඒ පිරිමියගෙන් විතරක්ම සැනසෙන්න පුළුවන් වෙන එකම ඇති ගෑණියෙක්ගෙ ආදරේ අඩු නැතිව පෙන්නන්න...

තමන්ගෙ ජීවිත වලට ඇවිත් කාලෙ නාස්ති කරල ගියපු මිනිස්සු වෙනුවෙන් පුංචිමවත් ඉඩක් වෙන් නොකර මේ දෙන ආදරේ මහ කියාගන්න බැරි තරම් සැනසීමයි...

" දන්නවද ඔයාගෙ පළවෙනි ආදරේ මං වගේම , මගේ පළවෙනි ආදරේ ඔයා...මට කලින් ආදරේ කරන්න අය ඉදලා නෑ...ඔයා තමා මට දැනුණ , මට මවපු එකම කෙනා..."

පුංචි පුංචි වචන වලින් මාව හරි ලස්සනට නිවන්නෙ ඔයාමයි...

මට ඇත්තටම සතුටුයි ඔය පිරිමි හිත මට මුණගැහුනු එකට...
ඒ වගේම මටම විතරක් වෙන් වුණු එකට...

ආදරෙන් ඔයාටම...❤️💐

@kathalokaya 💕


ගෑණියක් හොයන්නෙම ආදරණීය පපුවකට තුරුල් වෙලා...

හදවතේ ඇවිලෙන දාහක් ප්‍රශ්න ඒ පපුව අස්සෙ ඉදන් කියල හිත නිදහස් කරගන්න...

නොතේරෙන හැගීම් ගොන්නක් එක්ක හැගීම්වලට ඇදට නගින ආදරයක ට වඩා....

ගෑනියක් ව තේරුම් අරන් ඒ ගැණිගෙ පපුව අස්සෙ තෙරපෙන වේදනාවල් ඇහුම්කන් දෙන පිරිමියෙක් කියන්නෙම.

ගෑණිය ක් ව නිවන්න පුලුවන් අවුසදයක්...

එහෙව් පිරිමියෙක් ලබන්නත් ගෑණියක් පින් කරන්නෝනි..

පිරිමියා ව ඉවසන තරමට ගැණියක් හොයන්නෙම ආදරයක් ඇතුලෙ හොද සවන්දෙන්නෙක් .🫶🙃👣

*ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්* 🤎


" හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"



𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤

2025.02.10

@kathalokaya 💕


Video is unavailable for watching
Show in Telegram
ඔයා මහා සාගරයක් තරම්ම ප්‍රේමයක් පෙන්නාපු කෙනෙක් මගෙ සාර්ව...

මං හිතුවෙ නෑ කවදාවත් මේම සිද්ධ වෙයි කියලා...

ඒ වගේම උබත් කවදාවත් නොහිතන්න ඇති මගේ සොහොන් කොත ලඟ අපේ දූ පැටික්කිත් එක්ක අඬාගන්න පණ නැති ඇස් වලට පණ දෙන්න...

මට සමාවෙයන් සාර්ව...මට හුඟාක් සමාවෙයන්...අපි ඊලඟ ආත්මෙ දි හුඟ කාලයක් ජීවත් වෙන්න බලාන හම්බෙමු...

" මං ඊලඟ ආත්මෙටත් උබව ඉල්ලලා ඉවරයි සාර්ව...! "

එතකල් මගෙ යි උබෙයි ඔය පණ ටික බලන් ජීවිතේට මූණ දීපන්...මන් ඉන්නව මැණික උබ දිහා බලාන...මන් ඉන්නවා...කවදාවත් ඔයාට වරදින්නෑ මගෙ සාරු...පරිස්සමට ඉදපන් මයෙ හොඳ කොල්ලා...

මේ අපේ ආදරේ...ඔව් ඒක අමරණීය නොවුනට මහා ප්‍රේමණීයයි !

🩶😫

@kathalokaya 💕


Forward from: 𝙼𝚒𝚍 𝙳𝚊𝚢 𝚏𝚘𝚕𝚍𝚎𝚛 | සඳුදා
⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram වලින් දෙන Free Package එක තාම Active කරගත්තේ නැද්ද⚠️☄️

📣🔥Active කරගත්තේ නැත්තං දැන්ම Active කරගන්න 🖥📍

මේ Free Package එකේ

🔻Free internet
🔻Status video
🔻Films / TV series
🔻Wallpapers
🔻Knowledge
🔻Songs

🔺🥰මේ වගේ ගොඩක් දේවල් තියෙනවා⚡️🌐

🔔📌මේ චාන්ස් එකනම් Miss කරගන්න එපා.💯

🔗🖥 දැන්ම පහළ තියෙන button එක click කරලා මේ free package එක දැන්ම active කරගන්න👑⭐️💎


Forward from: Sunday vip Folder ™ 🇱🇰
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠

💠ලංකාවේ ජනප්‍රියම සහ වැඩිම සාමාජකයින් ගණනක් සිටින VIP චැනල් සෙට් එකට JOIN වෙන්න මෙන්න ඔයාටත් අවස්ථාවක්☑️😎

ඔයාට අපෙන් 🔞 Movies , 🥰Cartoon 😆Memes , 🌐Status , 🌐 Tik tok , 🥹Education , 🏏 Cricket , 🎧 සින්දු ,📚නිසදැස් සහ කෙටි කතා ,📶 Free Data සහ ⭐️Telegram Premium ඇතුළු ගොඩක් දේවල් ගන්න පුළුවන්😎


Invite Link එක පැය කීපයකින් අයින් කරනවා ඊට කලින් ඉක්මනට JOIN වෙන්න👍

💠Admins Delete After 5 Hours @Avo_xx


▇▇▇‼️ATTENTION‼️▇▇▇

🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ
🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ    🤍ɴᴏᴛᴇꜱ
🧡ᴇꜱʏᴛɪᴘꜱ           🧡Qᴜᴇꜱᴛɪᴏ



Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,❝ TELEGRAM STUDY PACKAGE ❞එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා ✉️

මේ වගෙ එකී මෙකී නොකී   දේවල් තියෙන මේ පැකේජ් එක සම්පුර්ණයෙන්ම
✔️

👑සීමීත පිරිසකට විතරයි ගන්න පුලුව.න්ඉක්මන් කරන්න,පහළ BUTTON☄️ එකෙන් පැකේජ් එක ගන්න💙

Add you're channel+
🔗

20 last posts shown.