වසරේ ජනප්රියම කතුවරයා / කතුවරිය සෙවීම..📜🖊✨
මේ සදහා සුදුසුකම් ලබන්නේ කොටස් 4ට වඩා වැඩි නව කතා 2ක් හෝ ඊට වැඩියෙන් ලියා ඇති , ලියමින් පවතින සහ කෙටි කතා 5කට වඩා වැඩියෙන් ලියා ඇති කතුවරියන්ට හෝ කතුවරයන්ට පමණි..
තරගයට ඇතුලත් වන්නේ කෙසේද??
ඒ සදහා ඔබ කල යුත්තේ නව කතා ලියා ඇත්නම් නව කතා දෙකක නම් සමග ඔබේ සම්පූර්ණ නම සහ කතා ලිවීමේදී භාවිතා කරන නමත්,
කෙටි කතා ලියා ඇත්නම් කෙටි කතා 5 නම් සමග ඔබගේ සම්පූර්ණ නම සහ කතාලිවීමේදී භාවිතා කරන නමත් අපගේ @kathalokaya_bot වෙන එවීම පමණී..
January 31 සවස 6ට පෙර අප වෙත එවිය යුතුය..
#4th_anniversary
@kathalokaya 💕