🌸✨🍃𝗞𝗮𝘁𝗵𝗮𝗟𝗼𝗸𝗮𝘆𝗮 4𝘁𝗵 𝘆𝗲𝗮𝗿 𝗮𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆 🌸✨🍃
🦋තරගෙට එවන්න පුළුවන් මොනවද ?
🌷- කෙටිකතා
🌷- නිසදැස්
🌷- චිත්‍ර
🌷- සිංදු (covers or original)
🌷- ජායාරූප
🦋 ඒවාට topic එකක් තියෙනවාද?
🌷- නැහැ ඕනිම එකක් එවන්න පුළුවන්.
🦋 නීති රීති මොනවද?
⭐️ - ඔබේම අලුත් නිර්මාණයක් විය යුතුයි.
⭐️ - චිත්‍ර වල පහතින් තම අත්සන ගැසිය යුතුය.
⭐️ - කෙටිකතා,නිසදැස්,චිත්‍ර සදහා ඔබ කැමති topic යටතේ එකක් යටතේ නිදහස්ව ලිවිය හැකි අතර ඔබ කැමති cover සිංදුවක් කියා එවිය හැක.
⭐️ - අවශ්‍යම දේ වන්නේ ඔබේ නිර්මාණය සමග නම එවන්න.
⭐️ - කෙටි කතා එවන විට Telegraph කර එවන්න.
⭐️ - එක් තරඟයකට එක් තරඟකරුවෙකු විසින් එවිය හැක්කේ එක් නිර්මාණයක් පමණි.
🦋 එවන්නේ කොහොමද?
🌷 - ඔයාගේ නිර්මාණය එක්ක මුළු නම සදහන් කරලා, @kathalokaya_bot ට ඔයාගේ නිර්මාණය එවන්න.
🦋 ඕනිම තරග ප්‍රමාණයකට සහභාගී වෙන්න පුළුවන්ද ?
🌷- ඔව්.
🦋 1,2,3 අයට මොනවද ලැබෙන වාසි?
🏅🔥-ජයග්‍රාහකයන්ට වටිනා සහතික පතක් පිරිනැමේ.
🦋 දිනයන් ? වෙලාවල් ?
🌸 - නිර්මාණ භාරගැනීම January 31 වැනිදා සවස 06 න් අවසන් වෙනවා.
🌸 - නිර්මාණ චැනලයේ පළකිරීම February 01 වෙනිදා සිදුවන අතර ඒවාට vote කිරීමට දින 04ක් ලබා දී February 04 වෙනිදා ජයග්‍රාහකන් දැනුම් දී තරගාවලියේ නිමාව සිදු කෙරේ..
🎀 ඉතිරි විස්තර පසුවට... දැන්ම ඔබේ නිර්මාණය @kathalokaya_bot වෙතට එවන්න🧸
#4th_anniversary @kathalokaya 💕